රටේ කොරෝනා ව්‍යාප්තියේ අවධානම් කළාප මෙන්න

October 26, 2020 at 4:59 PM

වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කය :

කොළඹ නගර සභා බල ප්‍රදේශය,

නුගේගොඩ

බත්තරමුල්ල

කොළොන්නාව

කහතුඩුව

මොරටුව

කඩුවෙල

ගම්පහ දිස්ත්‍රික්කය

රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජා-ඇල, ඒකල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පුගොඩ, මීරිගම, බියගම, මිගමුව සහ කටුනායක

කළුතර දිස්ත්‍රික්කය

මතුගම / වාද්දුව

වයඹ පළාත :
දිස්ත්‍රික්කය :
මුන්දලම / ආනමඩුව

කුරුණෑගල දිස්ත්‍රික්කය :
අලව්ව / කුලියාපිටිය නැගෙනහිර / උඩුබද්දාව / නාරම්මල / පන්නල / කටුපොත / දඹදෙණිය

මහනුවර දිස්ත්‍රික්කය :
කඩුගන්නාව

මාතලේ දිස්ත්‍රික්කය :
පල්ලේපොල / ගලිගමුව

කෑගල්ල දිස්ත්‍රික්කය : මාවනැල්ල / රුවන්වැල්ල / අරණායක /

යාපනය දිස්ත්‍රික්කය :වෙල්ලනෙයි

කිලිනොච්චි දිස්ත්‍රික්කය : කන්ඩවාලෙයි

වව්නියාව දිස්ත්‍රික්කය : වව්නියාව

අම්පාර දිස්ත්‍රික්කය : මහඔය
මොණරාගල : මැදගම

හම්බන්තොට දිස්ත්‍රික්කය : සුරියවැව

මාතර : පස්ගොඩ