සවස 6 සිට කොටහේන පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නිතිය පැනවේ

October 22, 2020 at 3:29 PM

කොටහේන පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.