මධූශ් ගේ අවසන් කටයුතු හෙට ගොඩිගමුව සුසාන භූමියේදී

October 20, 2020 at 10:43 PM

මාලිගාවත්තේ දී වෙඩි හුවමාරුවකින් මියගිය මාකඳුරේ මධූශ් ගේ දේහය මේ වන විට පමුණුව ප්‍රදේශයේ නිවසක තැන්පත් කර තිබේ.

දේහය පිලිබද අවසන් කටයුතු හෙට මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි