පවතින තත්ත්වය හමුවේ වැඩිහිටියන්ට නිවේදනයක්

October 20, 2020 at 9:33 PM

පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වැඩිහිටියන් වඩාත් සැළකිලිමත් ලෙස කටයුතු කළ යුතු බව වැඩිහිටි ලේකම් කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.