කුලියාපිටියේ පොලිස් බලප්‍රදේශ කීපයකට පොලිස් ඇඳිරිනීතිය

October 20, 2020 at 2:38 PM

කුලියාපිටිය පොලිස් කොට්ටාශයේ   කුලියාපිටිය , පන්නල ,ගිරිඋල්ල,නාරම්මල ,දුම්මලසුරිය බල ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය  පැනවු බව  යුද හහමුදාපතිවරයා පවසයි.