තවත් ආසාදිතයින් 60 ක්

October 20, 2020 at 2:46 PM

නිරෝධායන මධ්‍යස්ථාන සහ ආශ්‍රිතයින් තවත් 60ක් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ කටුනායක ඇඟලුම් කම්හලේ  35 ක් හා ආශ්‍රිතයින් 25ක් ලෙසයි

රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව  ඒ අනුව 2222  ක් වේ