සැශේ පැකට් තහනම් කිරීමට අදාළ කැබිනට් තීරණය

October 20, 2020 at 2:18 PM

වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය කළමනාකරණයට කැබිනට් අනුමැතිය- 2021 සිට විකල්ප හඳුන්වා දෙයි