මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මෙම මස 27 දක්වා රිමාන්ඩ්

October 19, 2020 at 6:01 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මෙම මස 27 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කොට ඇත.