ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවලට හෙට සහනයක්

October 19, 2020 at 6:49 PM

නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල පිහිටි සියලු අත්‍යාවශ්‍ය භාන්ඩ අළෙවිසැල්, ඖෂධ අළෙවිසැල් සහ සුපිර් වෙළෙඳසැල් හෙට පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ වන විට පොලිස් බල ප්‍රදේශ 19ක නිරෝධායන ඇඳිරි නිතිය පනවා තිබෙනවා.