ප්‍රිටී සින්ටාගේ KXIP කණ්ඩායම LPL එකට එන්න කැමැත්තෙන් හිටියා ” LPL තරගාවලි අධ්‍යක්ෂවරයාගෙන් අනාවරණයක්.

October 5, 2020 at 10:37 AM

ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රීටි සින්ටා හිමිකාරත්වය දරන කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම LPL තරගාවලියට සහභාගිවීමට කැමැත්තෙන් පසුවු බව LPL තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න පවසනවා.

කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමේ LPL ගමන වැළැක්වුණු හේතුව ගැන වගේම LPL තරගාවලියට සහභාගි නොවන විදෙස් ක්‍රීඩකයින් ගැනත් ක්‍රීඩා මාධ්‍යවේදීන් වන ධනුෂ්ක අරවින්ද හා මංජුල බස්නායක මෙහෙයවන VFM NLB SPORTS CENTER වැඩ සටහන සමග එක්වෙමින් LPL තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න දැක්වු අදහස්…… 👇