“ඇයි ඔබ දකුණු පැත්තට බරව අසුන්ගෙන ඉන්නේ..?”

September 24, 2020 at 3:21 PM

කතානායක තුමනි,

කතානායක පුටුව සභාවේ හරි මැද තිබුණත්,

ඇයි ඔබ දකුණු පැත්තට බරව අසුන්ගෙන ඉන්නේ..?

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  කථානායකවරයාගෙන් ප්‍රශ්න කළා.