වැල්ලවායේ ඉන්ධන පිරවුම්හළ තුළදී ගිනිගත් ත්‍රීරෝද රිය

September 23, 2020 at 2:08 PM

වැල්ලවායේ ඉන්ධන පිරවුම්හක් තුළදී ත්‍රිරෝද රථයක් හදිසියේ ගිනි ගත් අතර පිරවුම් හළේ සේවකයින් වහා ක්‍රියාත්මක වී ගින්න පාලනය කළෝය.

ඔවුන් කඩිනම් ලෙස ගින්න නිවීමටකටයුතු කළ ආකාරය මෙලෙස CCTV කැමරාවක දැන්විණි.