කෝප් කමිටුව ආවරණය කිරීමට මින්පසු මාධ්‍යට අවස්ථාවක් නැහැ

September 23, 2020 at 11:47 AM

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව ලබා නොදීමට රජය තීරණය කර තිබේ.

කෝප් කමිටුවේ කටයුතු සජීවීව විකාශය නොකිරීමට තීරණය වී තිබේ.

මේ ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී සිදුවූ සංවාදයයි.