20 ට එරෙහිව සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය ටත් යයි

September 23, 2020 at 12:49 PM

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ.

20කෙටුම්පත පාර්ලිමේන්තුවේ ස්භාගත කලේ ඊයේ පෙරවරුවේ වන අතර ඊයේ පස්වරුවේම නීතීඥවරයෙකු ඊට එරෙහිව විශේෂ පෙත්සමක් ගොනු කළේය.

20කෙටුම් පත දෙවැනි වර කියවීම සිදුකළ හැකිවන්නේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලද පසුව වේ.
ඒ සඳහා දින 21 ක් ලැබෙන අතර කෙටුම් පත සභාගත කොට දින 7ක් ගතවනතුරු ඊට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ හැකිය.