පාර්ලිමේන්තුව රැස් වෙයි. 20 කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

September 22, 2020 at 10:30 AM

20වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින්.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අතර  පෙරවරු 10.30 පමණ වන විටත් වාචික ප්‍රශ්න විමසීමේ කටයුතු සිදු කෙරෙමින් පැවතියා.