හේමසිරි ගේ සාක්ෂි වලින් පසු සාක්ෂි දෙන හැටි බලන්න මයිත්‍රී පාස්කු කොමිසමට

September 22, 2020 at 10:37 AM

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නීතිඥවරයා සමග අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණ ඇත.

කොමිසමේ සාක්ෂි විමසීම නැරඹීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දරද අද කොමිසම හමුවට පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.