CCTV : සුඛෝපභෝගී බස් රථයක මොරකැටියෙදී ගැටුණු යතුරු පැදිකරු මිය යයි.

September 22, 2020 at 4:29 PM

සුඛෝපභෝගී බස් රථයක මොරකැටිය ප්‍රදේශයේ දී යතුරු පැදියක් ගැටී සිදුවු අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදී ම මියගොස් තිබේ.

අනතුර සිදුවන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.