කොළඹ හොර චීන කැසිනෝහල (Video)

September 22, 2020 at 8:34 PM

නීති විරෝධී ලෙස කොළඹ පවත්වාගෙන ගිය චීන ජාතිකයන්ට පමණක් ඇතුළු විය හැකි කැසිනෝහලක් ඊයෙ පොලිසිය විසින් සොයාගත්තා.

මෙහිදී චීන ජාතිකයන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට පත්වුණා.