විපක්ෂයේ විරෝධය මැද අලි සබ්රි 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

September 22, 2020 at 11:42 AM

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අවස්ථාවේ විපක්ෂ‍‍‍‍ය නියෝජනය කරන සමගි ජනබලවේග මන්ත්‍රීවරු පිරිසක් විරෝධය පළකරයි