හෙට සිට බස් මංතීරු නීතියේ වෙනසක්

September 22, 2020 at 3:59 PM

හෙට සිට බස් ප්‍රමුඛතා මං තීරුවේ ධාවනය කළ හැක්කේ එම බස් රථ, කාර්යාල ප්‍රවාහන බස් රථ, පාසල් බස් හා වෑන් රථ පමණක් බව පොලීසිය පවසයි.

LIVE: පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව

Posted by Ada Derana Sinhala on Tuesday, 22 September 2020