මන්ත්‍රී අතාවුල්ලාගේ ඇඳුමට විපක්ෂයෙන් එල්ලවූ විරෝධය සමග සභාවෙන් පිටවෙයි.

September 22, 2020 at 1:15 PM

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලා පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට සැරසීගෙන ආ ඇඳුම සම්බන්ධයෙන් විපක්ෂයේ විරෝධය එල්ල විය.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි ඇඳුමක් බවට චෝදනා එල්ලවීමත් සමග අතාවුල්ලා මන්ත්‍රීවරයා සභාවෙන් පිටත් විය.