මහනුවර ගොඩනැගිල්ල කඩාවැටීම ගැන පොලිස් පරීක්ෂයක්. අවදානම නිසා පවුල් අටක් ඉවතට

September 21, 2020 at 7:35 PM

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇත.