කඩා වැටුණු මහනුවර පස්මහල් නිවසේ හිමිකරු මාධ්‍යයට අදහස් දක්වයි

September 21, 2020 at 1:57 PM

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවත ප්‍රදේශයේ කඩා වැටුණු පස්මහල් නිවස දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වූ අනුර ලෙව්කේට අයත් එකක් වන අතර ඔහු අද එම සිදුවීම ගැන මාධ්‍යයට මෙලෙස අදහස් දැක්වුවා.