මහනුවර පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැස තිබෙන අයුරු (PHOTOS)

September 20, 2020 at 9:59 AM

මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් අද අළුයම් කාලයේදී ගිලා බැසිමට ලක්වීමෙන් පසු සිරවී සිටින පුද්ගලයින් සොයා යුධ හමුදාව ඇතුළු සහන කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටියි.