CCTV : මඩකළපුවේ දී අහිංසක ජීවිතයක් අහිමි වූ මෝටර් රථ අනතුර

September 18, 2020 at 8:07 PM

මඩකලපුව චෙන්කලාඩි නගරයේදී මෝටර් රථයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයේ දකුණුපසට ධාවනය වී ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ගේ හා පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් අද (18) පස්වරුවේ සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.