2021 අයවැය ඔක්තෝම්බර් මාසයේදී : සැලකිල්ලට ගන්නා මුලික කරුණු 06ට කැබිනට් අනුමැතිය

September 17, 2020 at 11:05 AM

2021 වර්ෂය සඳහා වන අයවැය පිළියෙළ කිරිමේදී මුලික කරුණු 06ක ප්‍රතිපත්ති රාමුවක් තුළ හිදිමින් කටයුතු කිරිමට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව 2021 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2020 ඔක්තෝම්බර් මස දෙවන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සැලසූම් කොට ඇත.

ඉදිරි අයවැය සඳහා මුලිකව සැලකිල්ලට ගනු ලබන ප්‍රතිපත්ති රාමුව පහතින්.