බෙලිහුල්ඔය සරසවිය අසලදී වූ JCB අනතුර (VIDEO)

September 17, 2020 at 11:43 AM

බෙලිහුල් ඔය සබරගමුව විශ්වවිද්‍යාලය ආසන්නයේදී රියදුරා විසින් අපරික්ෂාරීව වේගයෙන් ධාවනය කරනලද JCB යන්ත්‍රයක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝදරථක ද නවතා තිබූ තවත් ත්‍රීරෝදරථයක හා යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුවුවා.

මෙම අනතුරෙන් වෙළෙඳසැළක ඉදිරිපස ගේට්ටුවකටද හානි සිදුවූ අතර එයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

Film එකක කොටසක් වගේ පෙනුනට මේක ඊයේ උන අනතුරක්🏆කෙල්ලො ටිකට නම් "සම්මානයක්" දෙන්න වටිනවාවිස්තර හා ජායාරූප – https://www.facebook.com/1895644790749693/posts/2700863540227810/රූපරාමු ස්තුතිය – Dhanush Ellagadara LIke Us | ACCIDENT 1ST✔️

Posted by Accident 1st on Wednesday, 16 September 2020