කොළඹට අද ජල කප්පාදුවක්

September 17, 2020 at 9:54 AM

කොළඹ 01 ප්‍රදේශය සඳහා අද රාත්‍රී 8 සිට පැය 12ක කාලයක් සඳහා ජල සැපයුම අද අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ අතර කොළඹ 02, 03, 07, 08, 09, 10, 11 යන ප්‍රදේශවල අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.