20කෙටුම්පත අධ්‍යයනයට පත්කළ නවදෙනාගේ කමිටු වාර්තාව අගමැතිට

September 15, 2020 at 2:33 PM

20වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යනයනට අගමැති පත්කළ නවදෙනාගේ කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය වරයාවෙත බාරදී තිබේ.

මෙය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.