අපේ ජනබල පක්ෂයේ මහලේකම් මැතිවරණ කොමිසමට යොමු කළ ලිපිය.

August 9, 2020 at 11:48 AM

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා තමා ව නම් කරන ලෙස ඉල්ලමින් එම පක්ෂයේ මහ ලේකම් හිමිනම විසින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ ලිපිය.

මෙම ලිපිය පිළි නොගන්නා ලෙස එම පක්ෂයේ සභාපතිවරයා ඇතුළු පිරිස මැතිවරණ කොමිසමෙන් මේවනවිට ඉල්ලා තිබේ.