පොලොන්නරුවේ පොහොට්ටු මනාප. මයිත්‍රී පළමු තැනට

August 7, 2020 at 1:14 AM

Polonnaruwa- Preferential Votes

පොහොට්ටුවට ආසන 04
Maithripala Sirisena- මයිත්‍රීපාල සිරිසේන 111,137
Roshan Ranasinghe- රොශාන් රණසිංහ 90,615
Siripala Gamlath- සිරිපාල ගම්ලත් 67,917
Amarakeerthi Athukorala-අමරකීර්ති අතුකෝරල 45,939

සමගි ජන බලවේගය ආසන 01 – කින්ග්ස් නෙල්සන්