මාතර මනාප! ඩලස් තුන්වැනි තැනට!

August 7, 2020 at 1:37 AM

පොදු ජන පෙරමුණ

නිපුන රණවක – 131,010

කරුණාදාස කොඩිතුවක්කු – 114,319

ඩලස් අලහප්පෙරුම – 103,534

කාංචන විජේසේකර – 96,033

මහින්ද යාපා අබේවර්ධන – 80,595

වීරසුමන වීරසිංහ – 77,968

සමගි ජනබලවේගය

බුද්ධික පතිරණ (SJB) – 44,839