කළුතර මනාප මෙන්න! රාජිත සහ වෙල්ගම මැති සබයට

August 7, 2020 at 5:58 AM

කළුතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණෙන් තෝරාපත් වු මන්ත්‍රීවරුන් 08. දෙනා වන්නේ ,

විදුර වික්‍රමනායක
රෝහිත අබේගුණවර්ධන
සංජීව එදිරිමාන්න
පියල් නිශාන්ත
ජයන්ත සමරවීර
අනූප පැස්කුවල්
ලලිත් එල්ලාවල
මහින්ද සමරසිංහ ය.

කළුතර දිස්ත්‍රික්කයෙන් තෝරාපත් වු SJB මන්ත්‍රීවරුන් වන්නේ
රාජිත් සේනාරත්න
කුමාර වෙල්ගම ය.