වන්නියේ වැඩිම මනාප රිෂාඩ්ට

August 7, 2020 at 7:12 AM

වන්නි දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල :

සමගි ජන බලවේගය

01. අබ්දුල් රිෂාඩ් බදියුදීන් 28, 203

ඉලංකෙයි තමිල් අරසු කච්චි

01. චාල්ස් නිර්මලනාදන් 25, 668

02. සෙල්වම් අඩෙක්කලනාදන් 18, 563

03. එස්.යෝහරාජලිංගම් 15, 180

පොදුජන පෙරමුණ

01. කාදර් මස්තාන් 13, 454

ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

01. කුලසිංහම් දිලීපන් 3203