තවත් දිස්ත්‍රික්ක 05ක අවසන් ප්‍රථිපල නිකුත් වෙයි

August 7, 2020 at 2:23 AM

යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ජන්ද ප්‍රථිපලය :

ITAK 112,967 (ආසන 03)
ALTC 55,303 (ආසන 01)
SLFP 49,373 ( ආසන 01)
EPDP 45,797 ( ආසන 01)
TMTA 35,927 ( ආසන 01)

වන්නි දිස්ත්‍රික් අවසන් නිල ප්‍රථිපලය

ITAK 69,916 ( ආසන 03)
SLPP 42,524 ( ආසන 01)
SJB 37,883 ( ආසන 01)
EPDP 11,310 ( ආසන 01)

මඩකලපුව දිස්ත්‍රික් අවසන් ප්‍රථිපලය :

ITAK 79,460 ( ආසන 02)
TMVP 67,692 ( ආසන 01)
SLMC 34,428 ( ආසන 01)
SLPP 33,424 (ආසන 01)

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය අවසන් නිල ප්‍රථිපලය :

SLPP 126,012 ( ආසන 03)
SJB 102,274 ( ආසන 02)
SLMC 43,319 ( ආසන 01)
NC 38,911 ( ආසන 01)

පුත්තලම දිස්ත්‍රික්ක අවසන් ප්‍රථිපලය :

SLPP 220,566 (ආසන 05)
SJB 80,183 (ආසන 02)
MNL 55,981 (ආසන 01)