එජාප මහ ලේකම්ටත් මන්ත්‍රීධුරය අහිමි වෙයි : දිස්ත්‍රික් 08ක ප්‍රථිපල මෙන්න

August 7, 2020 at 1:07 AM

2020 මහ මැතිවරණයේ දිස්ත්‍රික්ක 08ක අවසන් නිල ප්‍රථිපල මේ වන වීට නිකුත් වී තිබෙනවා. එම ප්‍රථිපල අනුව එක්සත් ජාතික පක්ෂයට කිසිදු මන්ත්‍රිධුරයක් හිමිකර ගැනීමට අවස්ථාව හිමිනොවීම විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් නායකත්වය දැරූ කුරුණෑගල දිස්ත්‍රික්කය ඔහු පරාජයට පත්වී ඇති අතර මන්ත්‍රිධුරයද අහිමිව ගොස් තිබීම විශේෂත්වයක්

මේ වන විට නිකුත්වූ දිස්ත්‍රික්ක 08ක අවසන් නිල ප්‍රථිපලය පහතින් :

කළුතර දිස්ත්‍රික්කයේ අවසන් නිල ජන්ද ප්‍රථිපලය :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 448,699 ( ආසන- 8)
සමගී ජනබල වේගය – 171,988  ( ආසන -2)
ජාතික ජනබල වේගය – 33,434
එක්සත් ජාතික පක්ෂය – 16,485

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවසන් නිල ජන්ද ප්‍රථිපලය :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 230,389 ( ආසන -5)
සමගී ජනබල වේගය – 132,008 ( ආසන- 3)

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ අවසන් නිල ප්‍රථිපලය :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 344,458 ( ආසන 7)
සමගී ජනබල වේගය         – 119,788 ( ආසන 2)

බදුල්ල දිස්ත්‍රික්කයේ අවසන් නිල ප්‍රථිපලය :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 309,538 ( ආසන 6)
සමගී ජනබල වේගය         – 144,290 ( ආසන 3293

කෑගල්ල දිස්ත්‍රික්කයේ අවසන් නිල ප්‍රථිපලය :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 331,573 ( ආසන 7)
සමගී ජනබල වේගය         – 131,317 ( ආසන 2)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අවසන් නිල ප්‍රථිපලය :

සමගී ජනබල වේගය         – 86,394 ( ආසන 02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 68,681 ( ආසන 01)
ඉලංගෙයි තමිල් අරුස කච්චි – 39,570 ( ආසන 01)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපලය :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 649,965 ( ආසන 11)

සමගී ජනබල වේගය 244,860 ( ආසන 04)

එක්සත් ජාතික පක්ෂය 26,670

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ජන්ද ප්‍රථිපලය :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 446,668 ( ආසන 08 )

සමගි ජනබල වේගය 155,759 ( ආසන 03)