මාතර සහ ගාල්ල පොහොට්ටුව ජය ගනියි

August 6, 2020 at 5:36 PM

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 430,334 (70.54%), සමගි ජනබල වේගය 115,456 (18.93%), ජාතික ජනබල වේගය 22,963 (4.91%) සහ එක්සත් ජාතික පක්ෂය 18,968 (3.11%) හිමිකර ගෙන තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 352,217 (73.63%), සමගි ජන බලවේගය 72,740 (15.21%), ජාතික ජන බලවේගය 37,136 (7.76%) සහ එක්සත් ජාතික පක්ෂය 7,631 (1.60%)