ගාල්ලේ ආසන බෙදුණු හැටි

August 6, 2020 at 7:08 PM
ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ජන්ද ප්‍රථිපලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 07ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ සමස්ත ජන්ද 430,334 (70.54%) ක් ලබා ගනිමින්.
සමගි ජනබල වේගය ජන්ද 115,456 (18.93%) ක් ලබා ගනිමින් ආසන 02ක් හිමිකර ගෙන තිබෙනවා.