IPL 2020 තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ !

July 21, 2020 at 9:50 PM

මෙම වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ IPL 2020 තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර තිබේ .

බ්‍රිජේශ් පටෙල් , IPL කමිටු සභාපති වරයා මෙම තීරණය අද දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව ප්‍රකාශයට පත් කර නොමැත.