අද මහේල නොපැමිණෙයි

July 3, 2020 at 7:11 AM

හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන අද දින ප්‍රකාශක් ලබා දීමට නොපැමිණෙන බවත්, ඉදිරි දිනක ඔහු කැඳවන බවත් ක්‍රීඩාවේ වැරදි වැලැක්වීමේ විශේෂ ඒකකය කියයි.

ඊයේ කුමාර සංගක්කාර මෙම කමිටුව හමුවේ පැය නවයක ප්‍රකාශයක් ලබා දුන්නේය.