මාලිංග T20 නායකත්වයෙන් ඉවත් කරයිද ? මහේල දුන් පිළිතුර (VIDEO)

May 25, 2020 at 6:03 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහෙල් ජයවර්ධන ඊයේnewswire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ජාවකට එක් වුවා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය සිදුකළ යුතුද යන්න සම්බන්ධයෙන් මහේල ජයවර්ධනට ප්‍රශ්නයක් යොමු කරනු ලැබුවා.

මෙහිදී මහේල ජයවර්ධන කියා සිටියේ ලසිත් මාලිංග ගේ නායකත්වය ගැන ප්‍රශ්න කිරිමේදී ඔහු ක්‍රීඩා පිටියේ අත්දැකීම් සමග සැසදිය යුතු බවයි.

මහේල ජයවර්ධන, වත්මන් විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ගැන දැක්වූ අදහස් පහතින් නැරඹිය හැක.