කෝලීට මොකද වුනේ ? (VIDEO)

May 17, 2020 at 10:52 AM

කොරෝනා වසංගතය පාලනය කිරිමට පනවා ඇති සංචරණ සීමාවන් හේතුවෙන් නිවසටවී කල් ගත කරන සුපිරී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලී සහ ඔහුගේ බිරිඳ වන අනුෂ්කා ෂර්මා ගේ නවතම වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා තමන්ගේ නිවසේ උඩු මහලේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අයුරු එහි දැක්වෙනවා.

දක්ෂ පිතිකරුවෙක් ලෙස ලොවුපුරා ප්‍රකට කෝලීට ඇත්තටම සිදුවුයේ කුමක්ද ? වීඩියෝව පහතින්…

https://twitter.com/Cheeku218/status/1261367708144132098?s=20