හිටපු මන්ත්‍රී මංගල සරුංගල් යවයි

May 9, 2020 at 7:00 PM

මාතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද පස්වරුවේ සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබූ ඡායාරූප කිහිපයක් මේ.

ඉන් දැක්වෙන්නේ ඔහු සරුංගල් යවන ආකාරයයි