දකුණු ලකෙන් බිහිවූ බ්‍රිතාන්‍ය ඇමතිවරයා ගේ වගතුග

May 7, 2020 at 11:22 AM

බද්දේගම, නයාපාමුල, ගොඩෙිවත්තේ උපන්, දොන් තෙපානිස් අල්විස් අබෙිවිකුම මහතා ( ගොඩෙි වත්තේ ලොකු මහත්තයා ) ගාලු ගගබඩ පත්තුවෙි, සිංහලයෙකු ඇරඹි ප්‍රථම තේ කමිහල, ”ගොඩෙි වත්ත තේ කමිහල” යනුවෙන් විවෘත කළේය.
බද්දේගමට පලමුවෙන් මෝටර් රථයක් ගෙන එන්නේ මහ බෝමන් නැමති සුදු ජාතිකයාය.

බද්දේගමට රැගෙන එන දෙවන මෝටර් රථය, හෙවත් සිංහලයෙකු ගමට ගෙන ආ පළමු මෝටර් රථය ගෙන එන්නේ දොන් තෙපානිස් අල්විස් මහතාය.

දොන් තෙපානිස්ට ඇන්ඩෲ, සයිමන්, හෙන්රි, ආතර් හා වින්සන්ටි නමින් පුතුන් පස් දෙනෙක්ද , දියණියන් හත් දෙනෙක්ද විය.
පුතුන් තිදෙනෙකු බද්දෙගම ගමි සබාපතිධුරය දැරීය. පුතුන් දෙදෙනෙකුම උප ඇමතිවරු විය.

ඒක් පුතෙක් කැබිනටි ඇමතිවරයෙක් විය.

තවත් පුතෙකු ලංකාවෙි පලමු සිංහල ඉංජිනේරුවන් පස් දෙනාගෙන් කෙනෙකු විය. තෙපානිස් ගේ බෑණාවරු දෙදෙනෙක්ද ගමි සබාපතිවරු විය.

දොන් තෙපානිස් අල්විස් අබෙිවිකුම ගේ එක දුවක් වූ ඩෙිසි අබෙිවිකුම මෙනෙවිය විවාහ වුයේ අගුරුවාතොට ඉඩමි හිමි වැවිලිකරුවෙකු වූ ගමි සබාපතිවරයෙකුද වු හෙන්රි ජයවර්ධන මහතා සමගය.

”හෙන්රි +ඩෙිසි ” විවාහයෙන් ඹවුන්ට, ලක්ෂ්මන්, අසෝක, නලීන් හා ආනන්ද, නමින් පුතුන් හතර දෙනෙක්ද,මල්ලිකා හා දේවිකා නමි දුවරු දෙදෙනෙක්ද විය.

1978 නලින් ජයවර්ධන මහතා එංගලන්තය බලා පිටත්ව යන්නේය.
එහිදි ඔහු ඉන්දිය සමිභයක් ඇති ඉන්දිරා නමි සුරූපි කත හා විවාහ විය.

ඔහු එංගලන්තයේ මහේස්තුාත්වරයෙක් බවට පත් වන්නේය.
ඔහුට විවාහයෙන් දරුවන් තිදෙනෙකු ලැබෙන අතර 1986 සැප්තැමිබර් මස 03 වනදා උපත ලද පුතා රනිල් මැල්කමි ජයවර්ධන ලෙස නමි ලැබුවෙිය.

ආර්ථික විද්‍යාව පිලිබද ගෞරව උපාධියක් හිමිකර ගන්නා රනිල් ජයවර්ධන දේශපාලනයට පිවිස, ඊසාන හැමිප්ෂෙයාර් අසුනට, කොන්සේටිවි පක්ෂයෙන් තරග කොට ජයගුහණය කළේය.

ඔහු මෙි වන විට මහ මැතිවරණ තුනක් ජය ගෙන ඇත.

සෝමදාස අබෙිවිකුම ලියූ ෆේස්බුක් සටහනක කොටසකි.