රිෂී කපූර්ගේ අවසන් රැය සුන්දර කළ රෝහල් සේවකයා

May 2, 2020 at 5:58 PM

ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂී කපූර් දිවියෙන් සමු ගත් පුවත ඔබ දන්නවා.

මේ රිෂී කපූර් රෝහල්ගතව සිටියදී ඔහු වෙනුවෙන් ගීයක් ගැයූ  රෝහල් සේවකයෙකුට ඔහු ආශීර්වාද කළ හැටි.

ඉන් පැය කිහිපයකට පසු රිෂී දිවියෙන් සමු ගත්තා.